Monday, January 20, 2014

03. දයාබර නෝටි 3

දයාබර නෝටි 3

      -- යෞවන සමීන්ද්‍ර රත්නායක



ඔන්න ඊයෙ පොරොන්දු උන වගේම මම අදත් ආව දයාබර නෝටි ඊලග කොටසත් එක්ක. මම හිත්නව ඔයාල ඔක්කොම එයෙ කොටස දැන් කියවල ඇති කියල. තවත් කතාවක් එක්ක ලගදිම හමුවෙමු.

යන්න් කලින් මෙ උත්සාහය ගැන මොකුත් කියල යන්න ඕනෙ නම් පහලින් කොටන්න,




--- Credit goes to WWW(dot)EXPRESSLANKA(dot)TK

Sunday, January 19, 2014

02. දයාබර නෝටි 2

දයාබර නෝටි 2

      -- යෞවන සමීන්ද්‍ර රත්නායක



ඔන්න ඊයෙ පොරොන්දු උන වගේම මම අදත් ආව දයාබර නෝටි ඊලග කොටසත් එක්ක. මම හිත්නව ඔයාල ඔක්කොම එයෙ කොටස දැන් කියවල ඇති කියල.එහෙනම් ඊලග කොටසත් එක්ක හෙට හමුවෙමු.

යන්න් කලින් මෙ උත්සාහය ගැන මොකුත් කියල යන්න ඕනෙ නම් පහලින් කොටන්න,



--- Credit goes to WWW(dot)EXPRESSLANKA(dot)TK

Saturday, January 18, 2014

01. දයාබර නෝටි 1

දයාබර නෝටි 1

      -- යෞවන සමීන්ද්‍ර රත්නායක

මේ මම ආසාවෙන්ම කියවපු නවකතාවක්, එක හුස්මට පොත් 3ම කියවල ඉවර කලා. ඔයලත් මේකට අසාවේ කියල හිතනව. දෙවනි කොටසත් අරන් හෙට හමුවෙමු.




--- Credit goes to WWW(dot)EXPRESSLANKA(dot)TK

00. ආයුබෝවන් ..!! (Welocome ... !! )

ආයුබෝවන් ..!!


සිංහල නවකතා කියන්නෙ ලොකු  පොඩි අපි කවුරුත් අසා කරන  දෙයක්. දුක, කදුල, සතුට, සිනහව වගේම වෙලාවකට පොඩි පොඩි මවා පෑමුත් නවකතාවෙ තියනවා. නවකතාවට මම ආස කරන්නෙ මගේම ජීවන අත්දැකීම් ගොඩක් එක් එක විදියට නවකතාවෙ කැති වෙලා තියන නිසා. ඒක මට විතරක් විශේෂ දෙයක් නොවෙන වග මම හොදාකාරවම දන්නව.
මගේ උත්සාහය තැන් තැන් වල දැනට තියන ඔක්කොම නවකතා ebooks (pdf) එක් තැනකට ගන්න එක.

"Sinhala Nawakatha" - Sinhala Novels is a way of revealing Sri Lankan life style and culture. Happiness, tiers, laugh, jokes this is a part of our normal life expressed nicely by authors. Personally why I like novels is that it reminds me my old days. This is not something specific to me. I now for a fact that you'll feel the same thing.
My idea is to collect all the PDFs/ebooks on internet to a one place.