Saturday, January 18, 2014

00. ආයුබෝවන් ..!! (Welocome ... !! )

ආයුබෝවන් ..!!


සිංහල නවකතා කියන්නෙ ලොකු  පොඩි අපි කවුරුත් අසා කරන  දෙයක්. දුක, කදුල, සතුට, සිනහව වගේම වෙලාවකට පොඩි පොඩි මවා පෑමුත් නවකතාවෙ තියනවා. නවකතාවට මම ආස කරන්නෙ මගේම ජීවන අත්දැකීම් ගොඩක් එක් එක විදියට නවකතාවෙ කැති වෙලා තියන නිසා. ඒක මට විතරක් විශේෂ දෙයක් නොවෙන වග මම හොදාකාරවම දන්නව.
මගේ උත්සාහය තැන් තැන් වල දැනට තියන ඔක්කොම නවකතා ebooks (pdf) එක් තැනකට ගන්න එක.

"Sinhala Nawakatha" - Sinhala Novels is a way of revealing Sri Lankan life style and culture. Happiness, tiers, laugh, jokes this is a part of our normal life expressed nicely by authors. Personally why I like novels is that it reminds me my old days. This is not something specific to me. I now for a fact that you'll feel the same thing.
My idea is to collect all the PDFs/ebooks on internet to a one place.

2 comments:

  1. karagena yamu yaaluvaa.....good job..
    e athare monahari thava liyamu

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ... බලමු මගෙම බ්ලොග් එකක් පටන් ගන්න

      Delete

in order to prevent inappropriate comments, moderation has been enabled. Your comment will be approved with in 24 hours. Sorry for the inconvenience.