වැඩේ නම් නියමයි බ්රදර්. සුභ පැතුම් දිගටම කරන් යන්න.මම මේ කියන දේ වැරදියට හිතන්න එපා. අනිත් අයගෙ බ්ලොග් වල නිකම්ම මේ පැත්තට එන්න කියලා කමෙන්ට් නොකර පෝස්ට් එක ගැන අදහසක් දක්වලම ඔයාගෙ ලින්ක් එක දෙන එක වටිනවා. අනික ලින්ක් එක දෙත්දි එතනිම්ම ක්ලික් කරලා එන්න පුලුවන් විදියට දෙන්න ඒකට මෙහෙම බ්ලොග් එකෙ නම දාන්න.ආපහු පාරක් සුභ පැතුම්. සින්ඩි වලටත් දාන්න. පුලුවන්නම් බ්ලොග් ෆලෝ ගැජට් එකක් එල්ලන්න.(මේක පබ්ලිශ් නොකලත් කමක් නෑ.)
බොහොම ස්තුතියි අදහසට.. සින්ඩි ගැන නම් ලොකු දෙයක් දන්නෙ නැහැ... තවම මට බ්ලොග් ගැන ගොඩක් දේවල ඉගෙනගන්න තියනව..
හොද වැඩක් නියමයි
ෆලොවර් ගැජට් එක දාගන්න
බොහොම ස්තුතියි... නමුත් ෆොලොවර් ගැජට් එක කොහොමද හොයා ගන්නෙ ...
in order to prevent inappropriate comments, moderation has been enabled. Your comment will be approved with in 24 hours. Sorry for the inconvenience.
වැඩේ නම් නියමයි බ්රදර්. සුභ පැතුම් දිගටම කරන් යන්න.
ReplyDeleteමම මේ කියන දේ වැරදියට හිතන්න එපා. අනිත් අයගෙ බ්ලොග් වල නිකම්ම මේ පැත්තට එන්න කියලා කමෙන්ට් නොකර පෝස්ට් එක ගැන අදහසක් දක්වලම ඔයාගෙ ලින්ක් එක දෙන එක වටිනවා. අනික ලින්ක් එක දෙත්දි එතනිම්ම ක්ලික් කරලා එන්න පුලුවන් විදියට දෙන්න ඒකට මෙහෙම බ්ලොග් එකෙ නම දාන්න.
ආපහු පාරක් සුභ පැතුම්. සින්ඩි වලටත් දාන්න. පුලුවන්නම් බ්ලොග් ෆලෝ ගැජට් එකක් එල්ලන්න.
(මේක පබ්ලිශ් නොකලත් කමක් නෑ.)
බොහොම ස්තුතියි අදහසට.. සින්ඩි ගැන නම් ලොකු දෙයක් දන්නෙ නැහැ... තවම මට බ්ලොග් ගැන ගොඩක් දේවල ඉගෙනගන්න තියනව..
Deleteහොද වැඩක් නියමයි
ReplyDeleteෆලොවර් ගැජට් එක දාගන්න
ReplyDeleteබොහොම ස්තුතියි... නමුත් ෆොලොවර් ගැජට් එක කොහොමද හොයා ගන්නෙ ...
Delete